Wednesday, October 23, 2013

අහන්න මගේ හොඳ පුංචි පුතේ



අහන්න මගේ හොඳ පුංචි පුතේ

අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ...//
අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ...//

වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක
ගන්න ඔබේ ඇස් දෙක වාගේ....//
එපා නමන්නට අයුක්තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ...,//

අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ...//

ඔබේ නම පතලව මහා වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී.....//
ලෝකයෙ අප කොයි මුල්ලක හිටියත්
මැරෙන්න ලක් බිම දෙසට හැරී....//

අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ...///

ගායනය : ප්‍රියංකර පෙරේරා
ගී පද :  
සංගීතය :

No comments:

Post a Comment