Wednesday, October 23, 2013

සීනි බෝල හෝටලේ- Seeni boola hotale



සීනි  බෝල හෝටලේ


සීනි  කෝපි තේ කිරි තේ
වෙරළු මසන් ජම නාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ.....///

පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩි හාමී
පිඟන් කෑලි සල්ලි අරං
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ.....///

බයිසිකලෙන් කාර් එකෙන්
අශ්ව කරත්තෙන් ආවත්
එක මේසේ කෑම කන්න
එන්න එන්න මෙනන් අපේ
සීනි බෝල හෝටලේ.....//

සීනි කෝපි තේ කිරි තේ......


ගායනය :
ගී පද :  
සංගීතය : 

සීනි බෝල හෝටලේ mp3

No comments:

Post a Comment